ඔබ නායකයෙකු වීමට කැමතිද?
මෙම වෙබ් අඩවිය ඒ සඳහා අවස්ථාවක් ලබා දී ඇත. ඔබේ ප්‍රදේශයේ ඔබට විශ්වාසවන්ත පාරිභෝගික ජනතාව සමග එකතු වී ඔවුනට නායකත්වය දීමට හැකි නම් එම කාර්යයට වටිනාකමක් එකතු කර දීමට අපට හැකිය. ඔබ කළ යුත්තේ මෙම වෙබ් අඩවිය තුලින් ඔවුනට ලබා ගත හැකි භාණ්ඩ හා සේවා පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමයි. එමගින් දිනපතා, සතිපතා, මාසිකව, වාර්ෂිකව ඔවුන් ගේ පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගෙන ඒ සඳහා ඇනවුම් ලබා ගැනීමට සහාය වීමට පුළුවන. ඉන්පසු එම ඇනවුම් මෙම වෙබ් අඩවියට ඇතුළු කිරීමට ද සහාය විය හැක. මේ සඳහා ඔබට මාර්ගගත ක්‍රමවේද භාවිතා කළ හැක. ඔබට සම්බන්දවන කළමණාකරුවකු විසින් ඔබට අවශ්‍ය භාණ්ඩ තොග ලබා ගත හැක. එම භාණ්ඩ නියමිත පාරිභෝගිකයන් හට නියමිත වෙලාවට සැපයීම ඔබේ ඊලඟ කාර්යයයි.
රටේ පවතින සම්මත ක්‍රම භාවිතා කරමින් මුදල් හුවමාරු කර ගනු ලැබේ.
මේ අනුව නිෂ්පාදකයා හෝ සැපයුම් කරුවා හා පාරිභෝගිකයා අතර සම්බන්ධය මෙම වෙබ් අඩවිය භාවිතාවෙන් පවත්වා ගැනීම ඔබට කළ හැක.
Do you want to be a leader? This site has provided an opportunity for that. If you can connect with and lead loyal customers in your area, we can add value to that work. All you have to do is make them aware of the products and services that are available to them through this site.
No comments:
Post a Comment