Saturday, February 12, 2022

Education and Training

 

English , An effective tool to build a richer life


  • Polish up your English speech, Be short and sweet
  • General English for A/L, Individual or group of 3 - 5
  • IELTS - Goal Oriented
Homes visited

Kelaniya, Kiribathgoda, Kadawatha, Weliveriya

...................................................................................


Foundation for IELTS


......................................................................................................................................................................





Thursday, December 24, 2020

Automobiles

First Owner Vehicles for Sale.

Panda Cross 1000CC, YOM 2018,
Registered 2019,
reverse cam, carpet, tint glass,
setup, tip tonic,
mileage 7947km.
First owner.

Call: 0779132307
Sold



First Owner Vehicles for Sale.

Tata nano twist XT
Full option
Low mileage 18500km
First owner
Original company ටයර්
ඉක්මනින් විකිණීම 0779132307

Sold



For sale
First owner
Low mileage 26500km
CAM susuki alto 800
ඉක්මනින් විකිණීම 0779132307

SOLD



Wednesday, December 23, 2020

Real Estate

Real Estate

Fully furnished hall and restaurant facing A9 road in Dambulla Kandy with all furniture and appliances for immediate sale. 
All amenities available including water and electricity. 

Inquiries- 0779132307

දඹුල්ල නුවර A9 පාරට මුහුණ ලා ඉදි කරන ලද අංග සම්පූර්ණ උත්සවශාලාව හා අවන්හල සියලු ගෘහ භාණ්ඩ හා උපකරණ සමග වහාම විකිණේ. 
ජලය විදුලිය ඇතුලු සියලුම පහසුකම් සහිතයි.
විමසීම්- 0779132307












Land for Sale

5 Acres

Kirindiwela -Pugoda main Road

Amithirigala Road,

37.5 Millions Rs.

0779132307



Land for Sale

Udugampola, Gampaha
purchase 60
Purc 1 = Rs. 200000

නාඋලට නුදුරුව අක්කර 20 ඉඩමක්
අක්කරයටම ලක්ෂ 10 ක් පමණයි




නාඋල ප්‍රදේශයේ ඉඩම්
සීඝ්‍රයෙන් ඉල්ලුම වැඩි වේ

පර්චසය රු . 20000 සිට ඉහලට
අයෝජන සඳහා මෙන්ම කෘෂිකාර්මික ව්‍යාපෘති, සත්ව ගොවිපල, කර්මාන්ත ශාලා ඉදි කිරීමට හා පරිසර සංචාරක කර්මාන්තය සඳහා සුදුසු ප්‍රදේශයකි.

විමසීම්- 0779132307


අඹ වගාව

එලවලු වගාව හෝ තේක්ක වගාවට

එලවල් වගාවට

කෙසෙල් වගා කල ඉඩම්

කෙසෙල් වගා කල ඉඩම්

 සරුසාර බතල වගාවක්

ජලාශ අසබඩ ඉඩම්

කුරක්කන් වගාව

ජලාශය සහිත මිරිදිය මත්ස්‍ය වගාවට

ඔසු උයන් සඳහා

ගම්මිරිස් වගාව

මිරිදිය මත්ස්‍ය සම්පත

බෝවතැන්න ජලාශය

ආරන්‍ය සෙනසුන් සඳහා

රාබු වගාවක්

ධීවර කර්මාන්තය

කජු හා ගම්මිරිස වගාව සහිත ඉඩම්

ඉඩමේ අභ්‍යන්තර මාර්ග

කඳුකර පරිසරය. ජල මූලාශ්‍ර සහිත


වම්බටු වැනි එලවලු වගාව


තිරසර ගොවිපල හා නිවාඩු නිකේතන සඳහා



එලවළු වගාව


සියළු විමසීම්- 0779132307

Sunday, November 15, 2020

Product Review

සාර ශක්ති

Patent No: LK/P/1/17838
Reg No: W/N7571
 
ජාතික සත්කාරයකි.

Manufactured and Marketed by Tropical Aroma Products,  kirindiwela Road, Radawana.

O779132307
 
නිරෝගී ශක්තිමත් බුද්ධිමත් මානව සම්පත මුඵ මහත් විශ්වයටම ආශීර්වාදයකි.   පහසුවෙන් සාදා ගත හැකි ඖෂධීය රසවත් පානයකට ඔබේ පව්ල ද හුරු වන්නේ නම් ඒ සඳහා නිර්දේශ කළ හැකි වටිනා ආහාරයකි සාර ශක්ති.  වස විස නැති ගොවිතැනෙහි යෙදෙන අපේම ගොවි ජනතාව නිපදවන දේශීය පාරම්පරික සහල් සහ අනෙකුත් දේශිය ධාන්‍ය වර්ග යොදා ගෙන නිෂ්පාදනය කරන සාර ශක්ති සැබැවින්ම ජාතික සත්කාරයකි.
 
මන්ද පෝෂණයට හා කායික දුබලතාවයන්ට විශේෂිත සහතික ලත් සවිබල සමබල ආහාරයකි.
පාරම්පරික සහල් සහ දේශීය ධාන්‍යමය අතිරේක ආහාරයකි. විටමින් බී පදාර්ථ අන්තර්ගතයි.
අඩුම වියදමකින් උපරිම පෝෂ්‍ය පදාර්ථ ලබා ගත හැකි  විශ්වාසතම සරල ආහාරයකි.
බඩ ඉරිඟු සහ සෝයා අඩංගු නැත.
කෘතිම රසකාරක හෝ සංරක්ෂක අඩංගු නැත. 
එබැවින් 100% ක්ම ස්වාභාවික ආහාරයකි.
 
අඩංගු දේ.
 
මා වී සහල් - පිලිකාවට, සෙම්ප්‍රතිශ්‍යාව,          ප්‍රතිශක්තියට, තරබාරුවට
කලු හීනටි - ශරීර ශක්තියට,  දියවැඩියාවට, මල බද්ධයට
සුවඳැල් - කායික වර්ධනයට, දියවැඩියාවට, සම පැහැපත් වීමට
කහවනු - අධි රුධිර පීඩනයට, සම පැහැපත් වීමට
පච්චපෙරුමාල් - වකුගඩු රෝගවලට, මුත්‍රා දෝෂ වලට
මඩතාවලු - දියවැඩියාවට, වාතයට, පිතට, සෙමට
කුරුළු තුඩ - ලිංගික ශක්තියට, අස්ථි වර්ධනයට, මුත්‍රා දෝෂ වලට
ඕලු හාල් - ප්‍රතිශක්තියට, සම පැහැපත් කිරීමට
කුරක්කන් - දියවැඩියාවට
කව්පී - කොලොස්ටෙරෝල් වලට
මුං ඇට - වා පිත් සමනයට
උඳු - රුධිර පීඩනයට
රතු කඩල - ශක්ති වර්ධනයට
කොල්ලු - ලිංගික ශක්තියට, ශක්ති වර්ධනයට
 
‍පෝෂණ දත්ත

Fat    -    2.4%
Protein    -    12.3%
Carbohydrate    -    78%

Vitamins in IUs

Vitamin C          -    67.2
Vitamin D          -    26
Vitamin B2        -    5.0
Vitamin B6        -    2.1
Niyacine            -    7.6
Vitamin A          -   11.5
Vitamin E          -    3.1
Zinc                    -    23.0
Iron                    -    57.6
Calcium                -    277
 
සාදන ක්‍රමය
 
සාර ශක්ති පානය සැකසීමට ජලය මිලී ලීටර් 300 ක් ගෙන සාර ශක්ති මේස හැන්දක් එක්කර කැටි නොවන සේ දිය කර ගන්න.  පසුව සුදුළූණු, ඉඟුරු අවශ්‍ය පමණ යොදා විනාඩි 8 -15 ක් පමණ වරින් වර හැඳි ගාමින් රත් කරන්න.
උකු පොල්කිරි සහ ලුණු අවශ්‍ය පමණ යොදා තව සුළු වේලාවක් රත්කර පානය කරන්න.
 
කොල කැඳ
 
ඔබේ රුචිය පරිදි  කොළ සාරයක් එකතු කර ගැනීමෙන් මෙහි රස ගුණ වැඩි කර ගත හැක. ග්‍රෑම් 100 ක පැකට්ටුවකින් 7 - 10 දක්වා කෝප්ප ප්‍රමාණයක් සාදා ගත හැක.



Healthy, strong, intelligent human resources are a blessing to the whole universe. If your family is accustomed to an easy-to-make medicinal flavor, Sara Shakthi is a valuable food to recommend. Sara Shakthi, which is made using local traditional rice and other local grains produced by our own farmers who are engaged in non-toxic farming, is truly a national treat. This is because it is a certified, balanced diet that is specifically designed for nutrition and physical disabilities.
A traditional rice and local cereal supplement. Contains Vitamin B Substances. It is one of the most reliable and simple foods that can provide maximum nutrients at the lowest cost. Does not contain corn and soy. Contains no artificial flavors or preservatives. So it is a 100% natural food.



Contents.
 
Ma Vee rice - for cancer, cold, immunity, obesity
Kalu Heenati  - for physical strength, diabetes, constipation 
Suwadel - for physical growth, diabetes, skin whitening 
Kahawanu - for high blood pressure, to brighten the skin
Pachchaperumal - for kidney diseases, urinary disorders 
Mada Thawalu - For diabetes, flatulence, bile, sneezing 
Kurulu Thuda - for sexual energy, bone growth, urinary disorders 
Olu rice - for immunity, to brighten the skin 
Kurakkan - For Diabetes 
Cowpea - for cholesterol 
Green gram - to soothe the air 
Undu - for blood pressure 
Red gram - for energy development 
Kollu - for sexual energy, energy development

Nutrition data

Fat    -    2.4%
Protein    -    12.3%
Carbohydrate    -    78%

Vitamins in IUs

Vitamin C          -    67.2
Vitamin D          -    26
Vitamin B2        -    5.0
Vitamin B6        -    2.1
Niyacine            -    7.6
Vitamin A          -   11.5
Vitamin E          -    3.1
Zinc                    -    23.0
Iron                    -    57.6
Calcium                -    277

Method of making

To prepare the essence drink, take 300 ml of water, add a tablespoon of the Sara Shakthi mixture and dissolve it so that it does not freeze. Then add the required amount of garlic and ginger and heat for 8-15 minutes, stirring occasionally. Add condensed coconut milk and enough salt and heat for a while.

Green porridge

You can enhance the taste by adding a leaf extract to your taste. A 100 gram packet can make 7 - 10 cups.

Saturday, November 14, 2020

Community Shop Online


Be a Proud Administrator

Why Community Shop?

මානවයා හට තමාගේ දිවි පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය වන්නේ මොනවාද යන්න තීරණය කිරීමේ අවස්ථාව දිය යුතු ය. එය ඔහු මත බලෙන් පැටවීම නොකළ යුතු ය.  එය ඔහු ගෙන් විමසා සිටිය යුතු අතර එය පැවසීමට අවස්ථාව දිය යුතු ය.

එවිට ආර්ථික විද්‍යා න්‍යායයන් ට අනුව සැබෑ ඉල්ලුම මුලට පැමිණේ.  දැන් ඒ ඉල්ලුම අනුව සැපයීම සඳහා සැලසුම් කොට නිෂ්පාදනය කළ යුතු වේ.  එම නිෂ්පාදනය අවැසි තැනැත්තා අතට පත් කරන බෙදා හැරීමේ ක්‍රම වේදය නිර්මාණශීලි ලෙස සැලසුම් කළ යුතු ය.

මේ අනුව පෙනී යන්නේ අද්‍යතන ලෝක මානව සමාජයේ සෑම දෙනෙකුම අලුතින් හිතන, නිර්මාණශීලී ලෙස වෙනස් වීමට කැමති, තමා ගේ මෙන්ම අන් අයගේත් යහපත, සතුට හා ජයග්‍රහණය ම පතන, නව්‍ය විශ්ව වැසියකු බවට පත්වීමට කාලය පැමිණ ඇති බවයි. සෑම දෙනාම නොපමාව ඒ වෙනුවෙන් කළ හැකි, කළ යුතු ඉතා කුඩා දෙයක් වුව ද සොයා බලා කරන්න ට පෙළ ගැසිය යුතු ය.

අද දවසේ බොහෝ දේ නිෂ්පාදනය කරන්නේ ඉල්ලුම සලකා බලා නොවේ. කුමණ දෙයක් නිෂ්පාදනය කළත් අලෙවිකරණයේදී විවිධ උපාය උපක්‍රම අනුගමනය කරමින්, පැය 24 පුරාවටම ජන මාධ්‍යයන් ආක්‍රමණශීලි ලෙස භාවිතා කරමින්, පාරිහෝගිකයා මුලාවට පත් කරමින් කෙසේ හෝ ඔහු ජීවිත කාලය තුල උපයා ගන්නා යම් මුදලක් ඇත්නම් එය කුමන හෝ භාණ්ඩයක් හෝ සේවාවක් යැයි පවසන දෙයක් වෙනුවෙන් හුවමාරු කර ගන්නා ක්‍රම වේදයකට අපි හුරුවී සිටිමු. එස්කිමෝ වරුනට ශීතකරණ පවා විකිණිය හැකි අලෙවි විධායකයන් පුහුණු කරන අපි ඔහුගේ අතට පත්‍රිකා සහ අලෙවි ඉලක්ක පිරවූ බෑගයක් දී, ගෙලට හිරවුනු ටයි පටියක් බැඳ, මුවට දිවටත් නොදැනෙන සේ පැවසිය හැකි මුසාවාද ගොන්නක් පුරවා  පාරිභෝගියා සොයා යාමට සුඛෝපභෝගී වාහනයක් ද දී එලිමහනේ ඇවිදින්නට යවමු. ඒ ලෙසට එකිනෙකා රවටන සමාජයක් තුල තව කොපමණ කලක් අපි දිවි ගෙවමු ද?. 

එහෙත් Community Shop  එසේ නොවේ. මෙය විකල්ප අලෙවි ක්‍රම වේදයයි.  පාරිභෝගිකයා රැවටෙන්නේත් නැත. අලෙවි කරුවා මුසාවාද වගුරුවන්නේත් නැත. නිෂ්පාදකයාට හෝ සැපයුම්කරුවාට සම්පත් විනාශ කරමින් අධි නිෂ්පාදනයක් කරන්න ඕනෑත් නැත. ජන මාධ්‍යවලට තොරතෝංචියක් නැතිව කෑ මොර දෙන්න ඕනෑත් නැත. 

ගුණයෙන් උසස් තත්වයෙන් උසස් භාණ්ඩ හා සේවා පිළිබඳව පාරිභෝගියෝ දනිති. ඒවා ගැන තොරතුරු ඔවුන්ගෙන්ම අසා මෙම අඩවියේ බ්ලොග් පිටු භාණ්ඩ පිළිබඳ විචාරයන් හා විද්‍යාත්මක තොරතුරු සපයනු ඇත. එම දැනුමෙන් පාරිභෝගිකයින් බල ගැන්වෙනු ඇත. ඒ අනුව සැබෑ ඉල්ලුම කරලියට පැමිණේ.  දැන් ධනපති ක්‍රමයේම ආර්ථික විද්‍යා න්‍යායයන්ට අනුව ඉල්ලුම මුලට පැමිණේ. එවිට ඒ අනුව සැපයුම කෙරෙනු ඇත. අනවශ්‍ය තරඟයේ පීඩනය අවසන් වේවි. ඉල්ලුම හා සැපයුම අනුව මිල තීරණය වෙයි. පාරිභෝගික අතෘප්තිය පහ වී යයි. 

ඉතින් මෙවන් ආයතනික කටයුත්තකට නායකත්වය දෙන්නෙකු ආඩම්බර විය යුතු නැද්ද?

එන්න.  ඔබේ  හෙට දවස ගැන අපි කථා කරමු.  මෙහි ඔබ වෙනුවෙන් අවස්ථාවක් ඇත.

Be a Partner

CShop Partners or say Investors.

හවුල්කරුවෝ නැත්නම් ආයෝජකයෝ කියන්න.

5 Things to Keep in Mind While Selecting Your Investor 

Yes. We mean Investors. There are large number of capable men and women really need investment to materialize there productive ideas into products. So it is  a great opportunity to serve your community by encourage them to produce goods with Made in Sri Lanka label to uplift your country among other countries of the world, with your hard savings you earned in your life time. 

Don't hesitate to contact us and chat for few minutes so we will be able to change many people's life for good. It is a good chance to make other's dreams true and not to exploit them at all.

ඔව්. අපි අදහස් කරන්නේ ආයෝජකයින්. ඵලදායි අදහස් නිෂ්පාදන බවට පත් කිරීම සඳහා සැබවින්ම ආයෝජන අවශ්‍ය වන දක්ෂ පිරිමින් සහ කාන්තාවන් විශාල සංඛ්‍යාවක් සිටිති. එබැවින් ඔබේ ජීවිත කාලය තුළ ඔබ ඉපැයූ වෙහෙස මහන්සි වී කළ ඉතුරුම්වලින් ඔබේ රට ලෝකයේ අනෙකුත් රටවල් අතර නඟා සිටුවීම සඳහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ලේබලය සහිත භාණ්ඩ නිෂ්පාදනය කිරීමට ඔවුන් දිරිමත් කරමින් ඔබේ ප්‍රජාවට සේවය කිරීමට මෙය හොඳ අවස්ථාවක්.

අප හා සම්බන්ධ වී මිනිත්තු කිහිපයක් කතාබස් කිරීමට පසුබට නොවන්න, එවිට අපට බොහෝ මිනිසුන්ගේ ජීවිතය යහපත් ලෙස වෙනස් කිරීමට හැකි වනු ඇත. එය අන් අයගේ සිහින සැබෑ කර ගැනීමට සහය වීමක් වන අතර ඔවුන් අවස්ථා වාදීන් ගේ ගසාකෑමෙන් ගලවා ගැනීමට ඉතා හොඳ අවස්ථාවකි.

Tel: +94779132307

Sunday, November 8, 2020

Register as a Producer or as a Supplier


Customer is the King

You are the one who must satisfy all the necessaries of that great king. You must be dedicated your life for that responsibility providing  the best quality products and services to our community through this website namely Cshop.online.

Contact us for further details .

අප සැවොම පාරිභෝගිකයෝ වෙමු. අපගේ යහපැවැත්ම වෙනුවෙන් අපට අවැසි සෑම භාණ්ඩයක් හෝ සේවාවක්ම පරිභෝජනය කරනවා පමණක් නොව එම භාණ්ඩ හා සේවා නිපදවන්නේද අප අතරම ඇති නව නිමැවුම් කරුවන් අතිනි.  අප කොපමණ දක්ෂයින් වුවද පාරිභෝගිකයන් හට වැදගත් කමක් නොමැති නම් අප නිපදවන භාණ්ඩ වල කිසිම වැදගත් කමක් නොමැත. 

නිමැවුම්කරුවන් හා සැපයුම් කරුවන් ලෙස අප කැපවිය යුත්තේ කුමකටද? එම පාරිභෝගිකයින් ගේ සැබෑ සිතුම් පැතුම් හඳුනා ගනිමින් ඔවුන් සඳහා ගුණාත්මක බවින් උසස් එමෙන්ම තත්වයෙන් උසස් භාණ්ඩ හා සේවා නිපදවා සැපයුම් කිරීම අපගේ සමාජ වගකීමයි. 

මෙම වෙබ් අඩවිය ඒ සඳහා ඔබට පහසුකම් සපයයි.

දිස්ත්‍රික්කයට තෝරා ගනු ලබන අලෙවි කළමණාකරුවන් විසින් දිස්ත්‍රික්කය තුල ප්‍රදේශ සඳහා අලෙවි නියෝජිතයින් තෝරා ගනු ඇත. එම අලෙවි නියෝජිතයින් විසින් ප්‍රදේශය තුල විසිරී ඇති පාරිභෝගිකයින් සම්බන්ධ කර ගනු ඇත. නිරන්තරයෙන් ම නව ගැනුම් කරුවන් සොයමින් ඔවුන් විසින් ඔබ විසින් නිපදවන හෝ තවම නිපදවා නැති භාණ්ඩ හා සේවා සඳහා ඇනවුම් ලබා ගනු ලැබේ. එනයින් ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා ඇති සැබෑ ඉල්ලුම සොයා ගනු ලැබේ. 

මෙම අඩවියට පිවිසෙන නිමැවුම් කරුවෙකුට හෝ සැපයුම් කරුවෙකුට එම තොරතුරු ලබා ගත හැක. දැන් යතාර්ථවාදී ඉලක්කයක් සහිතව එම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළ හැක. භාණ්ඩ හා සේවා නිපදවීමෙන් පසු එම තොගය වෙළඳපොලට නිකුත් කිරීමට මෙම වෙබ් අඩවිය තුල පහසුකම් සපයා ඇත.  ඒ ඒ ප්‍ර දේශ වලට අවශ්‍ය තොග අලෙවි කළමණාකරුවන් විසින් ඔබ ගෙන් මිලදී ගනු ඇත.

ඔබ මෙම වෙබ් අඩවියට ලියාපදිංචි වීමට අවශ්‍ය නම් මෙහි මෙනුව තුලින් Contact මෙනුව තුලින් පැමිණ ඔබගේ තොරතුරු අප වෙත එවන්න. ඔබ සමග අප නියෝජිතයකු කාර්යාලීය වෙලාව තුලදී සම්බන්ධ වනවා ඇත.

ඔබගේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.