Sunday, November 15, 2020

Product Review

සාර ශක්ති

Patent No: LK/P/1/17838
Reg No: W/N7571
 
ජාතික සත්කාරයකි.

Manufactured and Marketed by Tropical Aroma Products,  kirindiwela Road, Radawana.

O779132307
 
නිරෝගී ශක්තිමත් බුද්ධිමත් මානව සම්පත මුඵ මහත් විශ්වයටම ආශීර්වාදයකි.   පහසුවෙන් සාදා ගත හැකි ඖෂධීය රසවත් පානයකට ඔබේ පව්ල ද හුරු වන්නේ නම් ඒ සඳහා නිර්දේශ කළ හැකි වටිනා ආහාරයකි සාර ශක්ති.  වස විස නැති ගොවිතැනෙහි යෙදෙන අපේම ගොවි ජනතාව නිපදවන දේශීය පාරම්පරික සහල් සහ අනෙකුත් දේශිය ධාන්‍ය වර්ග යොදා ගෙන නිෂ්පාදනය කරන සාර ශක්ති සැබැවින්ම ජාතික සත්කාරයකි.
 
මන්ද පෝෂණයට හා කායික දුබලතාවයන්ට විශේෂිත සහතික ලත් සවිබල සමබල ආහාරයකි.
පාරම්පරික සහල් සහ දේශීය ධාන්‍යමය අතිරේක ආහාරයකි. විටමින් බී පදාර්ථ අන්තර්ගතයි.
අඩුම වියදමකින් උපරිම පෝෂ්‍ය පදාර්ථ ලබා ගත හැකි  විශ්වාසතම සරල ආහාරයකි.
බඩ ඉරිඟු සහ සෝයා අඩංගු නැත.
කෘතිම රසකාරක හෝ සංරක්ෂක අඩංගු නැත. 
එබැවින් 100% ක්ම ස්වාභාවික ආහාරයකි.
 
අඩංගු දේ.
 
මා වී සහල් - පිලිකාවට, සෙම්ප්‍රතිශ්‍යාව,          ප්‍රතිශක්තියට, තරබාරුවට
කලු හීනටි - ශරීර ශක්තියට,  දියවැඩියාවට, මල බද්ධයට
සුවඳැල් - කායික වර්ධනයට, දියවැඩියාවට, සම පැහැපත් වීමට
කහවනු - අධි රුධිර පීඩනයට, සම පැහැපත් වීමට
පච්චපෙරුමාල් - වකුගඩු රෝගවලට, මුත්‍රා දෝෂ වලට
මඩතාවලු - දියවැඩියාවට, වාතයට, පිතට, සෙමට
කුරුළු තුඩ - ලිංගික ශක්තියට, අස්ථි වර්ධනයට, මුත්‍රා දෝෂ වලට
ඕලු හාල් - ප්‍රතිශක්තියට, සම පැහැපත් කිරීමට
කුරක්කන් - දියවැඩියාවට
කව්පී - කොලොස්ටෙරෝල් වලට
මුං ඇට - වා පිත් සමනයට
උඳු - රුධිර පීඩනයට
රතු කඩල - ශක්ති වර්ධනයට
කොල්ලු - ලිංගික ශක්තියට, ශක්ති වර්ධනයට
 
‍පෝෂණ දත්ත

Fat    -    2.4%
Protein    -    12.3%
Carbohydrate    -    78%

Vitamins in IUs

Vitamin C          -    67.2
Vitamin D          -    26
Vitamin B2        -    5.0
Vitamin B6        -    2.1
Niyacine            -    7.6
Vitamin A          -   11.5
Vitamin E          -    3.1
Zinc                    -    23.0
Iron                    -    57.6
Calcium                -    277
 
සාදන ක්‍රමය
 
සාර ශක්ති පානය සැකසීමට ජලය මිලී ලීටර් 300 ක් ගෙන සාර ශක්ති මේස හැන්දක් එක්කර කැටි නොවන සේ දිය කර ගන්න.  පසුව සුදුළූණු, ඉඟුරු අවශ්‍ය පමණ යොදා විනාඩි 8 -15 ක් පමණ වරින් වර හැඳි ගාමින් රත් කරන්න.
උකු පොල්කිරි සහ ලුණු අවශ්‍ය පමණ යොදා තව සුළු වේලාවක් රත්කර පානය කරන්න.
 
කොල කැඳ
 
ඔබේ රුචිය පරිදි  කොළ සාරයක් එකතු කර ගැනීමෙන් මෙහි රස ගුණ වැඩි කර ගත හැක. ග්‍රෑම් 100 ක පැකට්ටුවකින් 7 - 10 දක්වා කෝප්ප ප්‍රමාණයක් සාදා ගත හැක.



Healthy, strong, intelligent human resources are a blessing to the whole universe. If your family is accustomed to an easy-to-make medicinal flavor, Sara Shakthi is a valuable food to recommend. Sara Shakthi, which is made using local traditional rice and other local grains produced by our own farmers who are engaged in non-toxic farming, is truly a national treat. This is because it is a certified, balanced diet that is specifically designed for nutrition and physical disabilities.
A traditional rice and local cereal supplement. Contains Vitamin B Substances. It is one of the most reliable and simple foods that can provide maximum nutrients at the lowest cost. Does not contain corn and soy. Contains no artificial flavors or preservatives. So it is a 100% natural food.



Contents.
 
Ma Vee rice - for cancer, cold, immunity, obesity
Kalu Heenati  - for physical strength, diabetes, constipation 
Suwadel - for physical growth, diabetes, skin whitening 
Kahawanu - for high blood pressure, to brighten the skin
Pachchaperumal - for kidney diseases, urinary disorders 
Mada Thawalu - For diabetes, flatulence, bile, sneezing 
Kurulu Thuda - for sexual energy, bone growth, urinary disorders 
Olu rice - for immunity, to brighten the skin 
Kurakkan - For Diabetes 
Cowpea - for cholesterol 
Green gram - to soothe the air 
Undu - for blood pressure 
Red gram - for energy development 
Kollu - for sexual energy, energy development

Nutrition data

Fat    -    2.4%
Protein    -    12.3%
Carbohydrate    -    78%

Vitamins in IUs

Vitamin C          -    67.2
Vitamin D          -    26
Vitamin B2        -    5.0
Vitamin B6        -    2.1
Niyacine            -    7.6
Vitamin A          -   11.5
Vitamin E          -    3.1
Zinc                    -    23.0
Iron                    -    57.6
Calcium                -    277

Method of making

To prepare the essence drink, take 300 ml of water, add a tablespoon of the Sara Shakthi mixture and dissolve it so that it does not freeze. Then add the required amount of garlic and ginger and heat for 8-15 minutes, stirring occasionally. Add condensed coconut milk and enough salt and heat for a while.

Green porridge

You can enhance the taste by adding a leaf extract to your taste. A 100 gram packet can make 7 - 10 cups.

6 comments: