Sunday, November 8, 2020

Register as a Producer or as a Supplier


Customer is the King

You are the one who must satisfy all the necessaries of that great king. You must be dedicated your life for that responsibility providing  the best quality products and services to our community through this website namely Cshop.online.

Contact us for further details .

අප සැවොම පාරිභෝගිකයෝ වෙමු. අපගේ යහපැවැත්ම වෙනුවෙන් අපට අවැසි සෑම භාණ්ඩයක් හෝ සේවාවක්ම පරිභෝජනය කරනවා පමණක් නොව එම භාණ්ඩ හා සේවා නිපදවන්නේද අප අතරම ඇති නව නිමැවුම් කරුවන් අතිනි.  අප කොපමණ දක්ෂයින් වුවද පාරිභෝගිකයන් හට වැදගත් කමක් නොමැති නම් අප නිපදවන භාණ්ඩ වල කිසිම වැදගත් කමක් නොමැත. 

නිමැවුම්කරුවන් හා සැපයුම් කරුවන් ලෙස අප කැපවිය යුත්තේ කුමකටද? එම පාරිභෝගිකයින් ගේ සැබෑ සිතුම් පැතුම් හඳුනා ගනිමින් ඔවුන් සඳහා ගුණාත්මක බවින් උසස් එමෙන්ම තත්වයෙන් උසස් භාණ්ඩ හා සේවා නිපදවා සැපයුම් කිරීම අපගේ සමාජ වගකීමයි. 

මෙම වෙබ් අඩවිය ඒ සඳහා ඔබට පහසුකම් සපයයි.

දිස්ත්‍රික්කයට තෝරා ගනු ලබන අලෙවි කළමණාකරුවන් විසින් දිස්ත්‍රික්කය තුල ප්‍රදේශ සඳහා අලෙවි නියෝජිතයින් තෝරා ගනු ඇත. එම අලෙවි නියෝජිතයින් විසින් ප්‍රදේශය තුල විසිරී ඇති පාරිභෝගිකයින් සම්බන්ධ කර ගනු ඇත. නිරන්තරයෙන් ම නව ගැනුම් කරුවන් සොයමින් ඔවුන් විසින් ඔබ විසින් නිපදවන හෝ තවම නිපදවා නැති භාණ්ඩ හා සේවා සඳහා ඇනවුම් ලබා ගනු ලැබේ. එනයින් ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා ඇති සැබෑ ඉල්ලුම සොයා ගනු ලැබේ. 

මෙම අඩවියට පිවිසෙන නිමැවුම් කරුවෙකුට හෝ සැපයුම් කරුවෙකුට එම තොරතුරු ලබා ගත හැක. දැන් යතාර්ථවාදී ඉලක්කයක් සහිතව එම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළ හැක. භාණ්ඩ හා සේවා නිපදවීමෙන් පසු එම තොගය වෙළඳපොලට නිකුත් කිරීමට මෙම වෙබ් අඩවිය තුල පහසුකම් සපයා ඇත.  ඒ ඒ ප්‍ර දේශ වලට අවශ්‍ය තොග අලෙවි කළමණාකරුවන් විසින් ඔබ ගෙන් මිලදී ගනු ඇත.

ඔබ මෙම වෙබ් අඩවියට ලියාපදිංචි වීමට අවශ්‍ය නම් මෙහි මෙනුව තුලින් Contact මෙනුව තුලින් පැමිණ ඔබගේ තොරතුරු අප වෙත එවන්න. ඔබ සමග අප නියෝජිතයකු කාර්යාලීය වෙලාව තුලදී සම්බන්ධ වනවා ඇත.

ඔබගේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

1 comment:

  1. Hello sri Fernando , I am thissa from Italy. after long time I have received your information from Buddhika .how ever your this job is great.and I have some on line business In Italy .If you have free time ,
    Please contact me .Thsnks. Thissa

    ReplyDelete